Skip to main content
ප්‍රශ්නය

doctor, man unmarried. Mage periods akramawat. Scan kalama kiuwa dakunu dimbacoshaye 3.6*2.9cm simple cust ekakui wam dimbacoshaye 2.5*2cm simple cust ekk tiyenawa kiyala.mn thyrocxin walata, suger,pressure walata behet gannawa. Doctor mata diane 35 masa 03k bonna kiuwa. Palaweni mase card eka biwwata mata menses une ne dawas 10k giyata passet. Mama deweni card eka patan gattata kamak nedda doctor. Mata badinna bayai me prashne nisa. Mata daruwo lebena ekk nedda doctor.

අසන ලද්දේ: Ha*** · වයස 26

ඔසප් වීමක් නොවූවත් දින 7කට පසු ඊළඟ කාඩ් එක පටන් ගැනීම තමයි සාමාන්‍ය ක්‍රමය. මෙවැනි කුඩා simple cyst බොහෝවිට ඉබේම හැකිලී යනව. මේ නිසා දරුවන් ලැබීමට බාධාවක් වෙන්නෙ නැහැ.