Skip to main content
ප්‍රශ්නය

මාස තුනකට අඩු ගැබ් ගැනිමක් නැති කරන්න බෙහෙත් තියනවද

අසන ලද්දේ: Se*** · වයස 23

ශ්‍රී ලංකාවේ නීතිය අනුව දරු ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට අවශ්‍ය වූ විට පමණයි. ඒ නිසා මේ සඳහා ඖෂධ නිර්දේශ කරන්න බැහැ.