Skip to main content
ප්‍රශ්නය

man agosthu maasa 5 wenida ekata hitiya hebei sukranu ethul nokara thama ekathu une upath palana pethi bahitha kareth na ita passe 6 wenida mensas heduna eth septhember 8 wenida wenkan mensas hedun na a ai kiyala dena ganna puluwanda.

අසන ලද්දේ: ****

ඔසප් වීම ඊළඟ දිනම ආරම්භ වූ නිසා එම එක්වීමෙන් ගැබ් ගැනීමක් සිදුවීමේ ඉඩක් නැති තරම්; ඉඳහිට මාසයක් ඔසප් වීම ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක්. සැකයක් තිබේ නම් මුත්‍රා පරීක්ෂණයක් කර බලන්න, ඍණ නම් ගැබ් ගෙන නැහැ. නැතිනම් ඔසප් වීම දින කිහිපයක් ප්‍රමාද වීම සාමාන්‍ය දෙයක්.