Skip to main content
ප්‍රශ්නය

මට ඩිබ්ම පිටවෙන ඉන්ජෙක්ෂන් එක මේ මාසේ 12 වෙනිදා ගන්න තියෙන්නේ මට දැනගන්න ඔනි දරුවෙක් ගැන හිතන්න මේ කාලේ ප්‍රර්ශනයක් නැද්ද කියලා

අසන ලද්දේ: භා*** · වයස 21

ඩිම්බ පිටවීමට දෙන එන්නත ලබා ගත් පසු දින දෙක තුනක් ඇතුළත එක්වීමෙන් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. මේ කාලයේ දරුවෙකු පිළිසිඳ ගැනීමට උත්සාහ කිරීම ගැටළුවක් නොවෙයි. ඔබේ වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන්න.