ඩොක්ටර් මගේ ඩිම්බ මෝරන්නෙ නැහැ . මහත්තයගෙ sperm concentration එක 12යි. මට ඩිම්බ මේරීමට බෙහෙත් බීලා ස්වාභාවිකව එකතුවී ගැබ්ගැනීමට නොහැකිද?
පුළුවන්. ශුක්‍රාණු සාන්ද්‍රණය මිලියන 12ක් කියන්නෙ සාමාන්‍ය අගයට වඩා මඳක් අඩු වීමක් පමණයි. ඒ සමග ස්වාභාවිකව ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. ඩිම්බ මේරීමට ඖෂධ ගෙන ස්කෑන් මගින් සරු දින දැන එක් වෙන්න. මාස තුනකින් පමණ ශුක්‍ර තරල පරීක්ෂණය නැවත කර බලන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්‍රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?