mama pregnant wela indala july 27 miscarriage una, sathi pahen, bleed wena eka august 3 wenida nathara una, ayema menses une naha, api august 10 yen passe dawas thunak try kala babek hadanna, eta tika dawasakata passe indalama pregnancy ලක්ෂණ penwanawa, pekaniya wate godak ridenawa , kondai badai sarin sare ridenawa, aye pregnant wenns puluwani da doctor ehema
ඔව්. ගබ්සාවකින් පසු ඊළඟ ඔසප් වීමට පෙර වුවත් නැවත ගැබ් ගන්න පුළුවන්. නමුත් මෙම ලක්ෂණ වලින් එය හඳුනා ගන්න බැහැ. එක්වීමෙන් සති 3කට පසු මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?