දරු ඵල නැති කරන, කැක්කුම් ඇති කරන එන්ඩෝමේට්රියෝසිස් (Endometriosis)
එන්ඩෝමේට්රියෝසිස් යනු කුමක්ද? එන්ඩෝමේට්රියෝසිස් යනු කාන්තාවන්ගේ ප්‍රධාන වශයෙන් ඩිම්බ කෝෂ සහ ශ්‍රෝණි කුහරය ආශ්රිතව ඇතිවන රෝගී තත්වයකි. එය ඇතිවිය හැකි අනෙකුත් ස්ථාන නම්, ශල්‍යකර්ම කල ස්ථාන, කලාතුරකින් පෙනහළු, මුත්‍රාශය ආදී තැන්ය. ඔසප් වීමේදී ගර්භාශයේ ඇතුලත බි…
කියවන්න