බබා ලැබෙන දිනය දැන ගන්නෙ කොහොමද?
කාන්තාවක් ගැබ් ගත් වහාම සොයා බලන දෙයක් තමයි දරුවා බිහි වීමට නියමිත දිනය. කොහොමද මේ දිනය ගණනය කරන්නෙ? අවසන් වරට කාන්තාවට ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිට සති 40කින් නැති නම් දින 280කින් දරුවා බිහි වීමට නියමිත දිනය ලෙස සාමාන්‍යයෙන් සලකනව. නමුත් මෙය 100%ක් නිවැරදි නැහ…
කියවන්න