ගර්භණී සමයේ උදරයේ ඉරිතැලීම් ඇති වෙලාද? Stretch marks in Pregnancy
ගර්භණී කාලයේ දී උදරයේ ඇති වෙන stretch marks සමහර විට බොහෝ කාලයක් නො මැකී තිබෙන්න පුළුවන් නිසා මේවා කාන්තාවකගේ රූපලාවණ්යයට ගැටළුවක් විය හැකියි. මෙම කැලැල් ඇතිවීම ගැන සහ ඊට විසඳුම් ගැනයි මේ ලිපියෙන් තොරතුරු ගෙන එන්නෙ. ගර්භණී කාලයේ බබා ටිකෙන් ටික වර්ධනය වීමත් ස…
කියවන්න