VOG.LK
VOG.LK වීඩියෝ
ගර්භණී සමය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය වීඩියෝ නරඹන්න.
ගර්භණීි මවට උපදෙස් සහ ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.07.11
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුග සෙවන වැඩසටහන 2016.06.20 Complications in early pregnancy. Nugasewana with Dr. Chaminda Mathota (Consultant Obstetrician and Gynaecologist) on 20.06.2016
ගර්භණී මවක් විශේෂඥ වෛද්‍ය සායනයක යන විට කළ යුතු දේ ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2016.06.06
මදසරුබවට හේතු සහ ප්‍රතිකාර ගැන සවිස්තරාත්මක සාකච්ඡාවක්
ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල ස්වදේශීය සේවයේ සුවසෙත වැඩසටහන 2016.10.21
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට.
Dr. Chaminda Mathota (Consultant Obstetrician and Gyanaecologist)
Dr. Chaminda Mathota (Consultant Gynaecologist) explains the causes, investigations and management of subfertility. Nuga Sewana on 09.05.2016
ඩිමබයක් හා ශුක්‍රණුවක් එක්වීමේ සිට දරුවෙකු බිහිවන තෙක් මවු කුසතුල වැඩෙන අයුරු මෙම වීඩියෝවෙන් පැහැදිලිව පෙන්වයි.
POPULAR POSTS
LATEST POSTS