Skip to main content

VOG.LK

VOG.LK වීඩියෝ

ගර්භණී සමය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය වීඩියෝ නරඹන්න.

ගැබිණි මවකට සිත සැහැල්ලු කර ගන්න සංගීත වැඩසටහනක්
මවු කුස තුල සිටින දරුවාට මවගේ මානසික සංසුන් බව ඉතාම වැදගත්. ගැබිනි මවක් සංගීතයට සවන්දී සන්සුන් මනසින් සිටින විට දරුවාගේ වර්ධනය සහ විකසනය මැනවින් සිදුවෙනව. මේ සඳහා උපකාරීවෙන සංගීත වැඩසටහනක්.
ගර්භාෂය තුල සිටින දරුවා මෙලොවට බිහිවීමේ ක්‍රියාවලිය මෙම වීඩියෝවේ දැක්වෙනව.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට PCOS රෝග තත්වය ගැන පැහැදිලි කරන සජීව වැඩසටහන