VOG.LK
VOG.LK වීඩියෝ
ගර්භණී සමය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය වීඩියෝ නරඹන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග විශේෂ සාකච්ඡාව.
මේ ගැන වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවිය https://www.vog.lk වෙත පිවිසෙන්න.
දරු පිළිසිඳ ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රියන් වර්ධනය වීමට කාලයක් ගත වෙනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගන්න යම් කිසි කාලයක් සිටිය යුතුයි.
ඔසප් වීමේදී රුධිර වහනය අධික වෙන හේතු සහ ඊට ප්‍රතිකාර. Heavy menstrual bleeding - Causes & treatment.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK වෛද්‍ය සාකච්ඡාව. 15.05.2020. ඔසප් වීම සමග අධික ලෙස රුධිර වහනය වෙන්න හේතු. ඒ සඳහා ඇති පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව පැහැදිලි කිරීමක්.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK වෛද්‍ය සාකච්ඡාව. 15.05.2020.
ඩිම්බ කෝෂවල ගෙඩි ඇති වන්නේ ඇයි? ගෙඩියක් තිබෙන බව දැන ගන්නේ කෙසේද? සැත්කමක් අවශ්‍ය වන්නේ කවදාද? ලැපරොස්කොපි ක්‍රමයට ගෙඩි ඉවත් කිරීම ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරයි. Ovarian cysts – causes, symptoms and treatment in Sinh
පැලෝපීය නාල අවහිර වීම දරුඵල ප්‍රමාදයට හේතු වන්නේ කෙසේද? නාල අවහිරතා හඳුනා ගන්නා පරීක්ෂණ සහ ඇති ප්‍රතිකාර ක්‍රම ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට පැහැදිලි කරන වීඩියෝව. Blocked fallopian tubes – tests and treatment in Sinhala.
POPULAR POSTS
LATEST POSTS