Skip to main content

VOG.LK

VOG.LK වීඩියෝ

ගර්භණී සමය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය වීඩියෝ නරඹන්න.

මැදිවියේ කාන්තාවන් බොහෝ දෙනෙක් අත්දකින රෝග තත්වයක් තමයි, කහින විට, කිවිසුම් යන විට ඉබේම මුත්‍රා පිටවීම. මේ තත්වය සහ එයට ප්‍රතිකාර ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුග සෙවන වෛද්‍ය සාකච්ඡාවේදී දැක්වූ අදහස්. Dr. Chami
ඩිම්බ කෝෂ වල ඇතිවිය හැකි ගෙඩි මොනවාද? මේ ගැන දැනුවත් වෙමු. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන. Ovarian Cysts. Nugasewana TV program. Dr. Chaminda Mathota (VOG)
උදරයේ වේදනාවට, දරු ඵල ප්‍රමාදවීමට හේතුවෙන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන පැහැලිදි කිරීමක්. 2017.01.30 ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග. Nugasewana TV program on 30.01.2017. A discussion
Total Laparoscopic Hysterectomy. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට ජාතික රූපවාහිනියේ නුගසෙවන වැඩසටහන.
විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කාන්තා රෝග වලට සිදුකරන සැත්කම් පිළිබඳ 2016.12.27 දින ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව.
Polycystic Ovarian Syndrome. Nugasewana Doctor Segment Dr Chaminda Mathota 2016.10.31 මදසරුබවට, ඔසප්වීම අක්‍රමවත් බවට, තරබාරු වීමට, මුහුණේ අධික ලෙස රෝම සහ කුරුලෑ ඇති වීමට හේතු වෙන සුලබ රෝග තත්වයක් වෙන පොලිසිස්ටික් ඕවේරියන් සින්ඩ්‍රෝම් තත්වය ගැන ප්‍රස