VOG.LK
VOG.LK වීඩියෝ
ගර්භණී සමය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය වීඩියෝ නරඹන්න.
දරු ප්‍රසූතියට සූදානම් විය යුතු ඇයි? සාමාන්‍ය ප්‍රසූතියකදී මොකද වෙන්නෙ? සිසේරියන් සැත්කමකදී මොකද වෙන්නෙ?
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග විශේෂ වෛද්‍ය සාකච්ඡාව. දරු ප්‍රසූතියට වඩාත්ම සුදුසු ක්‍රමය සීසර්ද? නෝමල්ද?
ගර්භාෂය ඉවත් කරන සැත්කම අළුත් වෙලා. සංකූලතා අවම වෙන ලෙස ගර්භාෂය ඉවත් කරන්න දැන් පුළුවන්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්‍ය සාකච්ඡාව. ඉදිරිපත් කිරීම ධනංජය දඹේවෙල.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සරු කාලය පිළිබඳ පැහැදිලි කරන වීඩියෝව. මේ ගැන වැඩි විස්තර දැන ගන්න අප වෙබ් අඩවියට පිවිසෙන්න.
https://www.vog.lk/910-fertile-period...
www.vog.lk
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග විශේෂ සාකච්ඡාව.
මේ ගැන වැඩි විස්තර සඳහා අප වෙබ් අඩවිය https://www.vog.lk වෙත පිවිසෙන්න.
දරු පිළිසිඳ ගැනීමත් සමගම ජානමය වශයෙන් දරුවා ගැහැණු දරුවෙක්ද පිරිමි දරුවෙක්ද යන්න තීරණය වී අවසානයි. නමුත් බාහිර ලිංගේන්ද්‍රියන් වර්ධනය වීමට කාලයක් ගත වෙනව. ඒ නිසා ස්කෑන් පරීක්ෂණයකින් මෙය දැන ගන්න යම් කිසි කාලයක් සිටිය යුතුයි.
ඔසප් වීමේදී රුධිර වහනය අධික වෙන හේතු සහ ඊට ප්‍රතිකාර. Heavy menstrual bleeding - Causes & treatment.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK වෛද්‍ය සාකච්ඡාව. 15.05.2020. ඔසප් වීම සමග අධික ලෙස රුධිර වහනය වෙන්න හේතු. ඒ සඳහා ඇති පරීක්ෂණ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව පැහැදිලි කිරීමක්.
POPULAR POSTS
LATEST POSTS