VOG.LK
VOG.LK වීඩියෝ
ගර්භණී සමය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය වීඩියෝ නරඹන්න.
ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග VOG.LK වෛද්‍ය සාකච්ඡාව. 15.05.2020.
දරු පිළිසිඳ ගැනීමට පෙර සූදානම් විය යුතු ආකාරය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග නුග සෙවන වෛද්‍ය සාකච්ඡාව. 2018.12.20.
ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ගැන ට පැහැදිලි කරන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට. Uterine fibroids.
දරුඵල ප්‍රමාද වීමට, උදරයේ වේදනා ඇති වීමට හේතුවන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට කරන පැහැදිලි කිරීමක්.
සිසේරියන් සැත්කම ගැන දැන ගන්න. 2018.08.18 දින ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සිසේරියන් සැත්කම ගැන පැහැදිලි කරයි. Caesarean Section - Dr. Chaminda Mathota on Jathika Rupavahini Ayubowewa program
දරුඵල ප්‍රමාදවීමට උදරයේ වේදනාවට හේතු වෙන රෝග තත්වයක් වෙන Endometriosis රෝගය නිසා තවදුරටත් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ ආයුබොවේවා වැඩ සටහන. 2018.08.04
POPULAR POSTS
LATEST POSTS