Skip to main content

ලිපි: Gynaecology

ඩිම්බ කෝෂවල ගෙඩි නොවන PCOS රෝග තත්වය ගැන දැන ගන්න

ඩිම්බ කෝෂවල ගෙඩි නොවන PCOS රෝග තත්වය ගැන දැන ගන්න

දරු ඵල අපේක්ෂා කරන වයසේ කාන්තාවන් අතර බහුලවම දක්නට ලැබෙන හෝමෝන ආශ්‍රිත රෝග තත්වයක් තමයි PCOS (Polycystic Ovary Syndrome/ Polyendocrine Metabolic Ovarian Syndrome) කියන්නෙ. නමුත් මේ තත්වය ගැන වැරදි අවබෝධයක් බොහෝ දෙනෙක් අතර තිබෙනව. PCOS කියන නමේ තිබෙන "cyst" කිය…

කියවන්න
ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

ඩිම්බ මෝරන්නෙ නැති වෙන හේතු

කාන්තාවකට දරු ඵල අහිමි වෙන ප්‍රධාන හේතුවක් තමයි ඩිම්බ කෝෂ වලින් නිසි ලෙස මසකට වරක් ඩිම්බ පිට නොවීම. මෙලෙස මසකට වරක් ඩිම්බයක් පිටවීමට නම් ඔසප් චක්‍රයේ මුල සිට සති දෙකක පමණ කාලයක් තුල ඩිම්බයක් නිසි ප්‍රමාණය මේරීම සහ එය පිටවීමට අවශ්‍ය පරිදි සිරුරේ හෝමෝන ක්‍රියාත්…

කියවන්න
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකිය…

කියවන්න
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

කාන්තාවකට ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප් වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප් වීම සමග ඇතිව…

කියවන්න
ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.

ගර්භාෂය ඉවත් කරන්න අවශ්‍ය බව ඔබට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ පසු ඔබේ සිතට ඇතිවන ගැට‍ළු වලට පිළිතුරු දීමටයි මේ ලිපිය වෙන් කරන්නෙ.ගර්භාෂය කියන්නේ මාංශ පේශී වලින් යුක්ත කුඩා අවයවයක්. කාන්තා ප්‍රජනක පද්ධතියේ ප්‍රධානතම කොටස විදියට තමයි ගර්භාෂය සලකන්නෙ. මෙහි ප්‍රධානතම ක…

කියවන්න
IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)

IUI ප්‍රතිකාරය අසාර්ථක වෙන හේතු (Reasons for IUI failure)

මදසරු බවට සිදු කරන ප්‍රතිකාර අතරින් IUI ප්‍රතිකාරය ප්‍රධාන තැනක් ගන්නව. මේ ගැන වැඩි විස්තර මීට පෙර ලිපියක පල කරල තිබෙනව. සමහර විට ඔබ මෙම ප්‍රතිකාරය ක්‍රමයට දැනටමත් යොමු වෙලා ඇති. මෙහිදී සිදු වෙන්නෙ රසායනාගාරය තුල තේරීමකට ලක් කල සජීවී ශුක්‍රාණු ඉතා සිහින් නාලයක…

කියවන්න