Skip to main content

VOG.LK ලිපි

ලිපි: pregnancy

ගර්භණී සමය, සරුභාවය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය ලිපි.

ගර්භණී මවකට සිදු කරන මුල්ම ස්කෑන් පරීක්ෂණය.

ගර්භණී මවකට සිදු කරන මුල්ම ස්කෑන් පරීක්ෂණය.

බොහෝ මවු වරු ගර්භණී බව දැන ගෙන මුල් සති කිහිපය තුල දීම ස්කෑන් පරීක්ෂණයකට යොමු වෙනව. මොකක්ද මේ ස්කෑන් පරීක්ෂණය කියන්නෙ? මෙය අත්‍යවශ්‍යද? ඉන් දරුවාට හානි වෙන්න පුළුවන්ද? මේ ගැන විස්තර දැන ගනිමු. ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්නෙ අල්ට්‍රා සවුන්ඩ් නැති නම් අති ධ්වනි ත…

කියවන්න
ලේ අඩුයිද? ගැබිණි මවට ඇති විය හැකි සංකූලතාවයක්

ලේ අඩුයිද? ගැබිණි මවට ඇති විය හැකි සංකූලතාවයක්

රක්තහීනතාවය ලෙස හඳුන්වන ලේ අඩු කම ඕනෑම අයෙකුට ඇතිවිය හැකි රෝග තත්වයක්. නමුත් ගර්භණී කාලයේ මෙවැනි තත්වයන් ඇතිවීමට අවදානම තරමක් වැඩියි. ලේ අඩු වීම නිසා ගැබිනි මවට මෙන්ම කුස තුල සිටින දරුවාටත් අහිතකර බලපෑම් ඇති වෙන්න පුළුවන් නිසා මේ ගැන විශේෂ අවධානයක් යොමු කිරීම…

කියවන්න
බබාගේ වෝටර් බෑග් එක ගැන ඔබ දැනුවත්ද?

බබාගේ වෝටර් බෑග් එක ගැන ඔබ දැනුවත්ද?

මව් කුස තුල දරුවෙකු ජීවත් වෙන්නෙ තරලයෙන් පිරුණු අවකාශකයකයි. මෙම තරලය කලලාවාරික තරලය නැති නම් amniotic fluid ලෙස හඳුන්වනව. ගර්භාෂය අතුලත මෙම තරලය තිබෙන්නෙ කලලාවාරික පටල වලින් ආවරණය වන ලෙසයි. මෙම පටල ගැබ් ගෙලත් ආවරණය කරන නිසා සාමාන්‍යයනේ තරලය පිටතට පැමිනේනෙ නැහැ…

කියවන්න
දරු ගැබක් නැතුවත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන Molar pregnancy තත්වය.

දරු ගැබක් නැතුවත් මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වෙන Molar pregnancy තත්වය.

දරු පිළිසිඳ ගැනීමට බලා පොරොත්තුවෙන් සිටින කාන්තාවකට මුත්‍රා පරීක්ෂණය පොසිටිව් වීම සමග ඇතිවෙන සියලු බලාපොරොත්තු ස්කෑන් පරීක්ෂණයත් සමග බිඳ වැටෙන්න පුළුවන්ද? සෑම ගැබ් ගැනීම 1000කට 1ක් මෙවැනි අවාසනාවන්ත තත්වයක් වෙන්න පුළුවන්. Gestational Trophoblastic Disease නැති…

කියවන්න
ගැබිනි මවක් වහාම රෝහල් ගත විය යුතු අවදානම් ලක්ෂණ 5ක්

ගැබිනි මවක් වහාම රෝහල් ගත විය යුතු අවදානම් ලක්ෂණ 5ක්

දරු ප්‍රසූතියට ආසන්න වෙන විට ගැබිනි මවකට හදිසියේ රෝහල් ගත විය යුතු අවස්තා ඇති වෙනව. මොනවද මේ අවදානම් ලක්ෂණ කියල කලින් දැන ගෙන සිටියොත් මේ වගේ අවස්තාවකදී මවටත් දරු ගැබටත් සිදු විය හැකි හානිය වළක්වා ගන්න පුළුවන්. ඒ නිසා මේ ලිපියෙන් සලකා බලන්නේ ගැබිනි මවකට හදිසිය…

කියවන්න
නිවුන් දරු උපතකට සූදානම් වෙන මවකට උපදෙස්.

නිවුන් දරු උපතකට සූදානම් වෙන මවකට උපදෙස්.

ගැබිනි මවකට ඒ බව දැන ගැනීම සතුටුදායක ආරංචියක්. තම කුස තුල නිවුන් දරුවන් සිටින බව දැන ගැනීම මේ සතුට දෙගුණ තෙගුණ කරන අවස්ථාවක්. නමුත් ඒ සමගම ඇතිවිය හැකි සංකූලතා ගැන බියකුත් ගැබිනි මවට ඇති වෙන්න පුළුවන්. නිවුන් දරු පිළිසිඳ ගැනීමක් ඇති වෙන්නෙ කොහොමද? ඒ වගේ අවස්ථාව…

කියවන්න