සාමාන්‍ය ප්‍රසූතිය ඉක්මන් කරන ක්‍රම. (Induction of labour)
සාමාන්‍ය දරු ප්‍රසූතියක් සඳහා ගැබිනි මවකට ප්‍රසූත වේදනා ඇතිවෙන තෙක් සිටීමට අවශ්‍ය වෙනව. නමුත් සමහර අවස්තා වලදී ප්‍රසූත වේදනා ඇති වීම ප්‍රමාද වෙන්න පුළුවන්. තවත් සමහර මව් වරුන්ට කලින් දරුවා බිහි කිරීම අවශ්‍ය වෙන හේතු තිබෙන්න පුළුවන්. එවැනි අවස්තාවකදී දී ප්‍රසූත…
කියවන්න