ලිංගික එක්වීම වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය
Vaginismus කියන තත්වය ඇති කාන්තාවන්ට ලිංගික සංසර්ගය බොහෝ දෙනෙකුට මෙන් ප්‍රියජනක අත්දැකීමක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ විශාල පරාසයක් තුල විහිදෙනව. සමහර කාන්තාවන්ට මේ නිසා ලිංගික සංසර්ගය ආරම්භයේ දී පමණක් සුළු වේදනාවක් ඇතිවෙන නමුත් මෙය දරුණු ලෙස බලපාන කාන්තාවන් අධික…
කියවන්න