ගැබ් ගෙල පිළිකාව (cervical cancer)
දැනට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලදෙන පිළකා අතරින් දෙවන තැන ගන්නේ ගැබ් ගෙල පිළිකාවයි. මෙය හැදෙන්නේ ගර්භාෂයේ ගෙල කොටස හෙවත් යෝනි මාර්ගයට විවෘතව පවතින කොටසේ. ගැබ් ගෙල පිළිකාව හැදෙන ස්ථානය යෝනි මාර්ගයට විවෘතව පවතින නිසා මෙම පිළිකාව මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමේ හැක…
කියවන්න