Skip to main content

ලිපි: Early

Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

Covid 19 එන්නත සහ ගර්භණී බව. ඔබේ ගැටළු වලට පිළිතුරු

Covid 19 ප්‍රතිශක්තිකරන එන්නත ලබා ගැනීම සුදුසුයද යන්න දරු ඵල අපේක්ෂාවෙන් සිටින් කාන්තාවන් බොහෝදෙනෙක් මේ දිනවල අසන ගැටළුවක්. දැනට භාවිතය සඳහා නිර්දේශිත එන්නත් වර්ග කිහිපයක්ම තිබෙන අතර ඉන් කිසිවක් මේලිපිය ලියන අවස්තාව වෙන තෙක් ගර්භණී මවුවරු යොදා ගෙන සායනික පරීක්…

කියවන්න
ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

ගැබ් ගැනීමට පෙර අනිවාර්යයෙන් ෆෝලික් ඇසිඩ් ලබා ගත යුතු ඇයි?

මොනවද මේ ෆෝලික් ඇසිඩ් කියන්නෙ? ෆෝලික් ඇසිඩ් ගැනීමෙන් ගැබ් ගැනීමේ සම්භාවිතාව වැඩි වෙනවද? ෆෝලික් ඇසිඩ් කොපමණ ප්‍රමාණයක් ගන්න අවශ්‍යද? ෆෝලික් ඇසිඩ් ගැනීම ආරම්භ කල යුතු වෙන්නෙ කුමන කාලයක සිටද? මේ වගේ ගැටළු රැසක් අප වෙබ් අඩවිය වෙත නිතරම යොමු වන නිසා මේ ලිපිය ඒ වෙනු…

කියවන්න
ගබ්සාවීමට හේතු (Causes for abortion)

ගබ්සාවීමට හේතු (Causes for abortion)

මුත්‍රා පරීක්ෂාවක් මගින් තහවුරු කර ගත් සෑම ගැබ්ගැනීම් 8 කටම එකක් ගබ්සාවීමට ලක් වෙනව. මෙවැනි අත්දැකීමට මුහුණ දෙන බොහෝ දෙනෙක් අසන ගැට‍ළුවක් තමයි ඊට හේතුවෙන කාරණා මොනවාද යන්න. ගබ්සාවීම් වලින් වැඩි ප්‍රතිශතයක් සිදු වෙන්නෙ ගර්භණී සමයේ මුල් මාස තුන තුලයි. එවැනි ගබ්ස…

කියවන්න
පලමු ත්‍රෛමාසිකයෙන් පසු සිදු වෙන ගබ්සාවන්.

පලමු ත්‍රෛමාසිකයෙන් පසු සිදු වෙන ගබ්සාවන්.

පුංචි පැටියෙක් කුසට වැඩි බව දැනගත් පසු මවටත් පියාටත් ඇතිවන සතුට කොයි තරම්දැයි වචනයෙන් කිව නොහැක.. ඒත්... අවාසනාවකට පැටියා ඉපදෙන්න කලින් ගබ්සාවක් වීමෙන් අහිමි වීම ඉතා වේදනාකාරී අත්දැකීමක්. මීට පෙර ගබ්සාව පිළිබඳව ලිපි කිහිපයකින් ම අපි ඔබව දැනුවත් කළෙමු. මෙම ලිපි…

කියවන්න
ගර්භණී මවකට වමනය සහ ඕක්කාරය ඇතිවීම

ගර්භණී මවකට වමනය සහ ඕක්කාරය ඇතිවීම

ගර්භණී මව්වරුන්ගෙන් සියයට 70 කට පමණ මුල් මාස කිහිපය තුල වමනය සහ ඕක්කාරය ඇතිවීම සාමාන්‍යයෙන් සිදු වෙනව. ඒ නිසා අතීතයේ දී මෙය ගර්භණී බව හඳුනා ගන්න රෝග ලක්ෂණයක් ලෙස සලකනු ලැබුව. මේ නිසා මවට අපහසුතාවයක් ඇති වෙන නමුත් බොහෝ විට දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. වම…

කියවන්න
ගබ්සාවකට පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්.

ගබ්සාවකට පසු නැවත ගැබ් ගැනීමට උපදෙස්.

ගබ්සාවක් කියන්නෙ දරු ඵල අපේක්ෂාවෙන් සිටින සමහර කාන්තාවන් මුහුණ දෙන අමිහිරි අත්දැකීමක්. මුත්‍රා පරීක්ෂාව මගින් තහවුරු කර ගන්න සෑම ගැබ් ගැනීම 8කට එක ගබ්සාවක් සිදු වෙනව. ඊට පෙර සිදු වන ගබ්සාවන් කොපමණ දැයි ගණනය කරන්න අපහසුයි. ගබ්සා වීම ගැන වැඩි විස්තර මීට පෙර ලිපි…

කියවන්න