Skip to main content

VOG.LK ලිපි

ලිපි: in

ගර්භණී සමය, සරුභාවය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය ලිපි.

ගර්භණී සමයේ පැරසිටමෝල් පෙත්තක්වත් ගැනීම නුසුදුසුද? සෑම ගැබිනි මවක්ම දැන ගත යුතු කරුණු

ගර්භණී සමයේ පැරසිටමෝල් පෙත්තක්වත් ගැනීම නුසුදුසුද? සෑම ගැබිනි මවක්ම දැන ගත යුතු කරුණු

ගර්භණී සමයේ උණ, ඇඟපත රුදාව වැනි රෝග තත්වන්ගෙන් පෙලෙන මවකට තිබෙන ප්‍රධාන ගැටළුවක් තමයි පැරසිටමෝල් වැනි ඖෂධයක් ගැනීම දරු ගැබට හානිකරද යන වග. මේ ගැන බොහෝ දෙනෙකු අපෙන් විමසන නිසා ඊට විද්‍යාත්මක පිළිතුරක් ලබා දීමට මෙම ලිපියෙන් බලා පොරොත්තු වෙනව. පැරසිටමෝල් කියන්නෙ…

කියවන්න
ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?

ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක්. බොහෝවිට මීට හේතු වෙන්නෙ ගර්භණී සමයේ ස්වභාවිකව සිදුවන වෙනස්කම් වුවත් කලාතුරකින් මෙය දරුගැබට පවා හානිකර තත්වයන් නිසා විය හැකියි. ගර්භණී කාලයේ ගර්භාෂයට වගේම ගැබ්ගෙල හා යෝනි මාර්ගය ආශ…

කියවන්න
ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර

කාන්තාවකට ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප් වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප් වීම සමග ඇතිව…

කියවන්න
Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

Coronavirus ආසාදන තත්වය - ගැබිනි මවට උපදෙස්

ලොව පුරා පැතිර ඇති කොරෝනා වයිරස ආසාදනය නිසා ගැබිනි මවකට ඇතිවිය හැකි අවදානම් තත්වයන් සහ ඉන් මිදීමට ඔබ අනුගමනය කල යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මේ ලිපියෙන් දැනුවත් කරන්නෙ.කොරෝනා වෛරසය කියන්නෙ ඉතා කුඩා RNA වෛරස ගනයට අයත් වෙන වෛරසයක්. මේ වෛරසය බොහෝ විට ආසාදන ඇති කරන්න…

කියවන්න
නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය

නූපන් දරුවාට හානි කරන රුබෙල්ලා වෛරස ආසාදනය

රුබෙල්ලා කියන්නෙ වෛරසයක් මගින් බෝවෙන රෝගයක්. ජර්මන් සරම්ප කියල කියන්නෙත් මේ රෝග තත්වයට මයි. රුබෙල්ලා ආසාදනය වෙනත් වෛරස ආසාදන වගේ ගැබිනි මවගේ සෞඛ්‍යයට එතරම් හානිකර වෙන්නෙ නැහැ. සාමාන්‍ය සෙම්ප්‍රතිශාව උණ තත්වයක් ලෙස මෙය වැලඳෙන්න පුළුවන්. ඉන් පසු සමේ සරම්ප වැනි ල…

කියවන්න
ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය

ගර්භණී මවට සංකූලතා ඇති කරන ඉන්ෆ්ලුවෙන්සා රෝගය

වේගයෙන් පැතිර යන දරුණු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්වයක් තමයි ඉන්ෆ්ලුවෙන්සා රෝගය. මෙය ඇති කරන්නේ Influenza A H1N1 කියන වෛරසය මගින්. සාමාන්‍ය සෙම්ප්‍රතිශාවකට වඩා තදින් බොවෙන සුළු මේ රෝග තත්වය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට වේගයෙන් බොවෙනව. ගර්භණී මවකට මෙම රෝග තත්වය බෝවීමට ඇත…

කියවන්න