නාරි වේද පිළිකා (Gynaecological Cancers)
ශ්‍රී ලංකාවේ ස්ත්‍රී ප්‍රජනන පද්ධතිය ආශ්‍රිත පිලිකා වල වර්ධනයක් දකින්නට ලැබේ. ජාතික පිලිකා මර්ධන ව්‍යාපෘතියේ දත්ත වලට අනුව 2009 වසරේදී කාන්තාව 2000ක් පමණ මෙයට ගොදුරු වී ප්‍රතිකාර ලබා ඇත. එය මේ වනවිට ක්‍රමක්‍රමයෙන් වැඩිවෙමින් පවතී. එයට හේතුලෙස වස විස සහිත ආහාර…
කියවන්න