ගර්භණී ඔබ සාමාන්‍ය දරු උපතකට සූදානම් වන විට අවශ්‍ය උපදෙස්
මව් කුස තුල සිටින බිලිඳා බිහි වන දිනය තෙක් ඔබ නොඉවසිලිමත්ව බලා සිටිනව. ඒ වගේම මෙම ක්‍රියාවලිය ගැන බියකුත් දැනෙනව ඇති. මෙම ලිපියෙන් අපි සාමාන්‍ය දරු ප්‍රසූතියක් වෙන හැටි ගැනයි තොරතුරු ගෙන එන්නේ. ගර්භාෂය තුල වැඩෙන දරුවා මෙලොව එලිය දකින්නට ඇති ස්වභාවික ක්‍රමය සාම…
කියවන්න