කහිනවිට සිනාසෙන විට ඉබේ මුත්‍රා පිටවෙන තත්වය සුවකරන TOT ශල්‍යකර්මය (Surgery for stress incontinence)
Stress urinary incontinence ලෙස හඳුන්වන්නේ මුත්‍රා පාලනය කිරීමට අපහසු වෙන තත්වයක්. කහින විට කිවිසුම් යන විට, හිනා වෙන විට හෝ බර වැඩක් කරන විට පාලනයකින් තොරව මුත්‍රා පිටවීම බොහෝ කාන්තාවන් අත්දකින රෝග තත්වයක්. මින් මිදීමට ඇති වෛද්‍ය හා ශල්‍යකර්ම නො වෙන ප්‍රතිකාර…
කියවන්න