පැලෝපීය නාල වල අවහිරතා ඇති දැයි සොයා බලන ලැපරොස්කොපි පරීක්ෂාව
දරු ඵල ප්‍රමාද වීම නැතහොත් දරු ඵල අහිමි වීම සඳහා බලපාන තවත් රෝග තත්වයක් වන පැලෝපීය නාලවල සිදුවන අවහිරතා සහ ඒවා හඳුනා ගන්නා පරීක්ෂණයක් ගැනයි මෙම ලිපියෙන් පැහැදිලි කෙරෙන්නේ.සාමාන්‍යයෙන් කාන්තාවකට පැලෝපීය නාල දෙකක් පිහිටා තිබෙනවා. ඒවා ගර්භාෂය දෙපැත්තේ පිහිටාතිබෙන…
කියවන්න