Skip to main content

VOG.LK

VOG.LK ලිපි

ගර්භණී සමය, සරුභාවය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය ලිපි.

ගැබ් ගෙල දුර්වලතාව සහ ගැබ් ගෙලට දමන මැහුම (Cervical Cerclage)

ගැබ් ගෙල දුර්වලතාව සහ ගැබ් ගෙලට දමන මැහුම (Cervical Cerclage)

ගර්භණී සමයේ මුල් මාස තුනෙන් පසු සිදු වෙන ගබ්සාවීම් ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. ඒ සඳහා ඇති හේතු අතරින් වැළැක්විය හැකි එක් හේතුවක් තමයි ගැබ් ගෙල දුර්වලතාව. මාස 4–6 අතර කාලයේ කිසිම වේදනාවක් නොමැතිව ගැබ් ගෙල විවෘත වී දරු ගැබ අහිමි වූ මවුවරුන්ට එය ඉතා…

කියවන්න
ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම — Letrozole මුලින්ම දෙන්නෙ ඇයි?

ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම — Letrozole මුලින්ම දෙන්නෙ ඇයි?

ඩිම්බ කෝෂවලින් මසකට වරක් ඩිම්බයක් නිසි ලෙස පිට නොවීම දරු ඵල පමා වීමට ඇති ප්‍රධාන හේතුවක්. ඒ සඳහා හේතු ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. සතුටුදායක කරුණ තමයි මෙය සරුභාවය ගැටළු අතරින් වඩාත්ම පහසුවෙන් ප්‍රතිකාර කල හැකි එකක් වීම. ඖෂධ මගින් ඩිම්බ කෝෂ උත්තේජන…

කියවන්න
IVF ප්‍රතිකාරය අසාර්ථක වුනොත් ඊළඟට කුමක්ද? ICSI කියන්නෙ මොකක්ද?

IVF ප්‍රතිකාරය අසාර්ථක වුනොත් ඊළඟට කුමක්ද? ICSI කියන්නෙ මොකක්ද?

IVF ප්‍රතිකාරය ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. දැන් ලංකාවේ බොහෝ යුවලයන් මේ ප්‍රතිකාරයට යොමු වෙනව. නමුත් විශාල මුදලක් සහ මානසික ශක්තියක් වැය කර සිදු කරන චක්‍රයක් අසාර්ථක වූ විට ඇති වෙන කනස්සල්ල වචනයෙන් කියන්න අමාරුයි. "අපිට මොකක් හරි වැරැද්දක් තියෙනවද…

කියවන්න
උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් — පෙත්තක් මග හැරුනොත් කුමක් කල යුතුද?

උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන් — පෙත්තක් මග හැරුනොත් කුමක් කල යුතුද?

ලංකාවේ බහුලවම භාවිතා වෙන උපත් පාලන ක්‍රමයක් තමයි දිනපතා ගන්නා උපත් පාලන පෙති. නිවැරදිව ගත්තොත් 99%කටත් වඩා සාර්ථක ක්‍රමයක්. නමුත් ප්‍රායෝගිකව භාවිතා කරන විට සාර්ථකත්වය 91%ක් පමණ දක්වා අඩු වෙනව. ඒ වෙනසට හේතුව පෙති නොවෙයි, පෙති ගන්නා ආකාරයේ සිදු වෙන වැරදි. හදිසි…

කියවන්න
ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නියම කරන්නෙ ඇයි? ඇත්තටම අවශ්‍ය කාටද?

ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නියම කරන්නෙ ඇයි? ඇත්තටම අවශ්‍ය කාටද?

ගැබ් ගැනීමේ මුල් කාලයේ හෝ සරුභාවය ප්‍රතිකාර අතරතුර ප්‍රොජෙස්ටරෝන් ඖෂධයක් නියම වූ විට, මේ ඖෂධය ගන්නෙ ඇයි, කොපමණ කාලයක් ගත යුතුද, අතුරු ආබාධ තිබෙනවද කියල බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටළුවක්. ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ගැන ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ. ප්‍රොජෙස්ට…

කියවන්න
පැලෝපීය නාල අවහිර නම් ඊළඟට කුමක්ද?

පැලෝපීය නාල අවහිර නම් ඊළඟට කුමක්ද?

ඩිම්බ කෝෂයෙන් පිට වෙන ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වී සංසේචනය සිදු වෙන්නෙ පැලෝපීය නාලය තුලදී. ඒ නිසා නාල දෙකම අවහිර නම් ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. දරු ඵල පමා වීමට හේතු සොයන පරීක්ෂණවලදී නාල අවහිර බව දැන ගත් විට බොහෝ කාන්තාවන් මහත් කනස්සල්ලට පත් වෙනව.…

කියවන්න