ගර්භණී සමයේ සුදයාම අවදානම් තත්වයක්ද?
ගර්භණී මවකට සුදයාම හෝ යෝනි මාර්ගයෙන් ස්‍රාවයක් පිටවීම බහුලව දක්නට ලැබෙන තත්වයක්. බොහෝවිට මීට හේතු වෙන්නෙ ගර්භණී සමයේ ස්වභාවිකව සිදුවන වෙනස්කම් වුවත් කලාතුරකින් මෙය දරුගැබට පවා හානිකර තත්වයන් නිසා විය හැකියි. ගර්භණී කාලයේ ගර්භාෂයට වගේම ගැබ්ගෙල හා යෝනි මාර්ගය ආශ…
කියවන්න