Skip to main content

VOG.LK ලිපි

ලිපි: Contraception

ගර්භණී සමය, සරුභාවය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය ලිපි.

හෝමෝන ලූපය (LNG-IUS) — උපත් පාලනයටත් අධික රුධිර වහනයටත් එකම විසඳුමක්

හෝමෝන ලූපය (LNG-IUS) — උපත් පාලනයටත් අධික රුධිර වහනයටත් එකම විසඳුමක්

ගර්භාෂය තුල තැන්පත් කරන හෝමෝන අඩංගු ලූපය ගැන අපේ කලින් ලිපිවලදීත් සඳහන් වී තිබෙනව. වෛද්‍ය භාෂාවෙන් LNG-IUS (levonorgestrel intrauterine system) ලෙස හඳුන්වන මෙය T අකුරේ හැඩය ඇති කුඩා උපකරණයක්. මෙයින් ප්‍රධාන කරුණුු දෙකක් සඳහා ඉතා සාර්ථකව භාවිතා කරනව. මෙය පවතින…

කියවන්න
හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

හදිසි උපත් පාලන පෙති ගැනීමේදී වරදින තැන්

හදිසි ගැබ් ගැනීමක් වළක්වා ගන්න ලබා ගන්නා levenogestrel (Postinor) ඖෂධය ලංකාවේ බහුලව භාවිතා වෙනව. නමුත් වෛද්‍ය වරුන් ඇතුළුව බොහෝ දෙනෙක් මෙම ඖෂධය ක්‍රියාකරන ආකාරය සහ එය අසාර්ථක වෙන අවස්තා ගැන හරියටම දැනුවත් නැති නිසා බොහෝ දෙනෙක්ට මෙම ඖෂධය ආරක්ෂිතව ලබා ගන්න හැකිය…

කියවන්න
උපත් පාලනය සඳහා දිගු කාලීනව භාවිතා කල හැකි හෝමෝන තැන්පතු (Implants)

උපත් පාලනය සඳහා දිගු කාලීනව භාවිතා කල හැකි හෝමෝන තැන්පතු (Implants)

යුවලකට දරු පිළිසිඳ ගැනීම වසරක් හෝ ඊට වැඩි කාලයක් ප්‍රමාද කිරීමට අවශ්‍ය නම් භාවිතා කල හැකි දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් පිළිබඳවයි මේ ලිපියෙන් තොරතුරු ගෙනඑන්නේ. මෙවැන අවස්ථාවක භාවිතා කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තිබෙනව. 1. උපත් පාලන ලූපය - මේ ගැන විස්තර වෙනම ලිප…

කියවන්න
හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

හදිසි ගැබ් ගැනීමක් වලක්වා ගත හැකි ක්‍රම (Emergency contraception)

අනපේක්ෂිත ලිංගික සංසර්ගයකට පසුව දරු පිළිසිඳ ගැනීමක් ඇති වීම වළක්වා ගැනීමට භාවිතා කරන නවීන උපත් පාලන ක්‍රම ගැන මේ ලිපියෙන් කරුණු ගෙන එන්නෙ. හදිසි උපත් පාලන ක්‍රම කියන්නෙ ලිංගික එක්වීමට පසුව භාවිතා කල හැකි උපත් පාලන ක්‍රම වලට. මේවා අවශ්‍ය වෙන්නෙ හදිසි අනාරක්ෂිත…

කියවන්න
අන්තර් ගර්භාෂිත ලූපය (IUD)

අන්තර් ගර්භාෂිත ලූපය (IUD)

අන්තර් ගර්භාෂිත ලූපයක් (intra uterine device) පැලදීම කාලයක් පවත්වා ගත හැකි පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස හැදින්විය හැකිය. දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන අන්තර් ගර්භාෂිත ලූපයක් සාමාන්‍යයෙන් වසර 10ක කාලයක් පවුල් සැලසුම් ක්‍රමයක් ලෙස පවත්වා ගත හැකිය. මෙහි ප්‍රධානතම…

කියවන්න