Fibroids ෆයිබ්‍රොයිඩ් ගෙඩි
ෆයිබ්‍රොයිඩ් යනුවෙන් හදුන්වනු ලබන්නේ ගර්භාෂයේ ඇති වන පිළිකා නොවන ගෙඩි විශේෂයක්. මෙවැනි අකාරයේ ගෙඩි හට ගැනීම් ඉතාමත් සුලභයි. සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට මේ ආකාරයේ ගර්භාෂයේ ගෙඩි හටගැනීම් දකින්න පුළුවන්. බොහෝ කාන්තාවන් තමන්ට ෆයිබ්‍රොයිඩ් ගෙඩි තිබෙන බව ද…
කියවන්න