ඩිම්බ මෝචනය උත්තේජනය කිරීම — Letrozole මුලින්ම දෙන්නෙ ඇයි?
ඩිම්බ කෝෂවලින් මසකට වරක් ඩිම්බයක් නිසි ලෙස පිට නොවීම දරු ඵල පමා වීමට ඇති ප්‍රධාන හේතුවක්. ඒ සඳහා හේතු ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. සතුටුදායක කරුණ තමයි මෙය සරුභාවය ගැටළු අතරින් වඩාත්ම පහසුවෙන් ප්‍රතිකාර කල හැකි එකක් වීම. ඖෂධ මගින් ඩිම්බ කෝෂ උත්තේජන…
කියවන්න