IVF ප්‍රතිකාරය අසාර්ථක වුනොත් ඊළඟට කුමක්ද? ICSI කියන්නෙ මොකක්ද?
IVF ප්‍රතිකාරය ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. දැන් ලංකාවේ බොහෝ යුවලයන් මේ ප්‍රතිකාරයට යොමු වෙනව. නමුත් විශාල මුදලක් සහ මානසික ශක්තියක් වැය කර සිදු කරන චක්‍රයක් අසාර්ථක වූ විට ඇති වෙන කනස්සල්ල වචනයෙන් කියන්න අමාරුයි. "අපිට මොකක් හරි වැරැද්දක් තියෙනවද…
කියවන්න