Skip to main content

VOG.LK ලිපි

ලිපි: Gynaecology

ගර්භණී සමය, සරුභාවය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය ලිපි.

මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

මද සරු බවට හේතු සහ ප්‍රතිකාර (Subfertility)

ඔබ දරු ඵල අපේක්ෂාවෙන් වසරකට වඩා වැඩි කාලයක් අනාරක්ෂිත ලිංගික සංසර්ගයේ යෙදීමෙන් පසුවත් ගැබ් ගැනීමක් සිදු නොවූ නි නම් ඔබට මදසරුභාවය ඇතැයි සලකන්න පුළුවන්. බොහෝ දුරට මෙය රෝගී තත්වයක් නොවෙයි . සාමාන්‍යයෙන් තරුණ යුවළක් අනාරක්ෂිත (උපත් පාලන ක්‍රමයක් භාවිතා නොකර) ලිංග…

කියවන්න
ගැබ් ගෙල පිළිකාව (cervical cancer)

ගැබ් ගෙල පිළිකාව (cervical cancer)

දැනට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වැලදෙන පිළකා අතරින් දෙවන තැන ගන්නේ ගැබ් ගෙල පිළිකාවයි. මෙය හැදෙන්නේ ගර්භාෂයේ ගෙල කොටස හෙවත් යෝනි මාර්ගයට විවෘතව පවතින කොටසේ. ගැබ් ගෙල පිළිකාව හැදෙන ස්ථානය යෝනි මාර්ගයට විවෘතව පවතින නිසා මෙම පිළිකාව මූලික අවස්ථාවේදී හඳුනා ගැනීමේ හැක…

කියවන්න
Ovarian cysts (ඩිම්බ කෝෂයේ ඇති වන ගෙඩි)

Ovarian cysts (ඩිම්බ කෝෂයේ ඇති වන ගෙඩි)

නිරෝගී තරුණ කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මසකට වරක් ඩිම්බයක් පිටවීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. මෙම ඩිම්බය පිටවීමට පෙර එය වර්ධනය වෙන්නේ ඩිම්බ කෝෂයක් ඇතුළෙ ෆොලිකල් (follicle) නමින් හඳුන්වන තරලයෙන් පිරුණු වතුර බුබුලක් වැනි බුබුලක් තුල. ඩිම්බය වර්ධනය වන අවස්ථාවවේදී මෙම…

කියවන්න