ගැබිනි මවක් මුලින්ම කළ යුතු දේ (Early pregnancy )
දරුවකු බලාපොරොත්තුවෙන් සිටින කාන්තාවකට සුපුරුදු පරිදි නියමිත දිනට මාස් ශුද්ධිය සිදු නො වීම මගින් ඔබ ගැබ් ගෙන ඇති බවට අනුමාන කළ හැකි වනවා. එහෙත් එය සැක හැර තහවුරු කර ගැනීමට ඔබ කළ යුතු වන්නේ පෙර ඔසප් වීමෙන් සති හතරකට පසු මුත්‍රා පරීක්ෂණයක් සිදු කිරීමයි. සාමාන්‍ය…
කියවන්න