ඔසප් වීම සමග රුධිර වහනය අධික වීමට හේතු සහ ප්‍රතිකාර
කාන්තාවකට ඔසප් වීම කියන්නෙ අළුත් අත්දැකීමක් නොවෙයි. නමුත් ඒ නිසා පීඩාවට පත් වෙන කාන්තාවන් බොහොමයක් සිටිනව. වයස අවුරුදු 30 – 50 අතර සෑම කාන්තාවන් 20 දෙනකුට එක් අයෙක් ඔසප් වීම සමග අධික රුධිර වහනය නිසා ප්‍රතිකාර ලබා ගන්නව. මේ ලිපියේ අරමුණ වෙන්නෙ ඔසප් වීම සමග ඇතිව…
කියවන්න