යෝනි තොල්වල හැඩය, ප්‍රමාණය සහ වර්ණය: සාමාන්‍ය වෙනස්කම් සහ වෛද්‍ය උපදෙස් අවශ්‍ය අවස්ථා
කාන්තාවකගේ බාහිර ලිංගේන්ද්‍රියේ, යෝනි විවරය දෙපසින් සමේ නැමුම් යුගල දෙකක් පිහිටනව. ඒවාට අපි කියන්නෙ යෝනි තොල් කියල. පිටත යෝනි තොල් වැඩිවියෙන් පසු රෝම සහිත වන අතර ඇතුළත යෝනි තොල් සිහින්, රෝම රහිත සහ වඩා සංවේදීයි. තමන්ගේ යෝනි තොල් විශාල වැඩියි, එක පැත්තක් අනිත්…
කියවන්න