Skip to main content

VOG.LK ලිපි

ලිපි: ගර්භණී

ගර්භණී සමය, සරුභාවය සහ කාන්තා සෞඛ්‍යය ගැන වෛද්‍ය ලිපි.

ගැබ් ගෙල දුර්වලතාව සහ ගැබ් ගෙලට දමන මැහුම (Cervical Cerclage)

ගැබ් ගෙල දුර්වලතාව සහ ගැබ් ගෙලට දමන මැහුම (Cervical Cerclage)

ගර්භණී සමයේ මුල් මාස තුනෙන් පසු සිදු වෙන ගබ්සාවීම් ගැන අපි මීට පෙර ලිපියක සාකච්ඡා කර තිබෙනව. ඒ සඳහා ඇති හේතු අතරින් වැළැක්විය හැකි එක් හේතුවක් තමයි ගැබ් ගෙල දුර්වලතාව. මාස 4–6 අතර කාලයේ කිසිම වේදනාවක් නොමැතිව ගැබ් ගෙල විවෘත වී දරු ගැබ අහිමි වූ මවුවරුන්ට එය ඉතා…

කියවන්න
ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නියම කරන්නෙ ඇයි? ඇත්තටම අවශ්‍ය කාටද?

ප්‍රොජෙස්ටරෝන් ඖෂධ නියම කරන්නෙ ඇයි? ඇත්තටම අවශ්‍ය කාටද?

ගැබ් ගැනීමේ මුල් කාලයේ හෝ සරුභාවය ප්‍රතිකාර අතරතුර ප්‍රොජෙස්ටරෝන් ඖෂධයක් නියම වූ විට, මේ ඖෂධය ගන්නෙ ඇයි, කොපමණ කාලයක් ගත යුතුද, අතුරු ආබාධ තිබෙනවද කියල බොහෝ දෙනෙක් අපෙන් අහන ගැටළුවක්. ප්‍රොජෙස්ටරෝන් ඖෂධ ගැන ඔබ දැනුවත් කිරීමයි මේ ලිපියේ අරමුණ වෙන්නෙ. ප්‍රොජෙස්ට…

කියවන්න
ගර්භණී සමයේ මුත්‍රා ආසාදන. කලින් හඳුනාගෙන ආරක්ෂිතව ප්‍රතිකාර ගන්න

ගර්භණී සමයේ මුත්‍රා ආසාදන. කලින් හඳුනාගෙන ආරක්ෂිතව ප්‍රතිකාර ගන්න

මුත්‍රා ආසාදන (Urinary Tract Infection – UTI) ගර්භණී සමයේ බහුලවම දක්නට ලැබෙන ආසාදන තත්වයක්. බොහෝ මුත්‍රා ආසාදන සංකූල නොවන අතර නිවැරදි ප්‍රතිජීවක ඖෂධයෙන් ඉක්මනින් සුව කර ගන්න පුළුවන්. නමුත් ගර්භණී සමයේදී ඊට වැඩි අවධානයක් දිය යුතු වෙනවා. ප්‍රතිකාර නොකළහොත් ආසාදන…

කියවන්න
ගර්භණී මවකට ඩෙංගු උණ වැළඳුනොත් කල යුතුම දේ

ගර්භණී මවකට ඩෙංගු උණ වැළඳුනොත් කල යුතුම දේ

ලංකාවේ ඩෙංගු රෝගය ගැන අලුතෙන් කිව යුතු දෙයක් නැහැ. නමුත් ගර්භණී මවකට ඩෙංගු වැළඳුනොත් එය සාමාන්‍ය කෙනෙකුට වඩා බරපතල ලෙස සැලකිය යුතු වෙනව. ඊට හේතුව සංකූලතා ඇති වීමට අවදානම ගර්භණී මවකට තරමක් වැඩි වීමයි. ගර්භණී සමයේ ඩෙංගු රෝගය හඳුනා ගන්නා ආකාරය සහ ඒ අවස්ථාවේ කල යු…

කියවන්න