Skip to main content
ප්‍රශ්නය

ශුක්‍රාණු පිට වීමට පෙර එන තරලයෙන් ගැබ් ගන්න පුළුවන්ද?

Can pre-ejaculate fluid entering the vagina cause pregnancy?

ශුක්‍රාණු පිට වීමට පෙර පිටවන වතුර මෙන් තරලය යොනි මාර්ගයට ඇතුලු වීම මගින් ගැබ් ගැනීමක් ඇති විය හැකිද?

අසන ලද්දේ: ****

පුළුවන්. එම තරලයේ ශුක්‍රාණු අඩංගු විය හැකි නිසා ඉන් ගැබ් ගැනීමට සුළු හැකියාවක් තිබෙනව. ගැබ් ගැනීමට කිසියම් ආකාරයකින් ශුක්‍රාණු යෝනි මාර්ගය තුලට ඇතුළු වීම ප්‍රමාණවත්.