LRT සැත්කම කර පසු පිලිිපැදිය යුතු කරණු මොනවාද
LRT සැත්කමෙන් පසු විශේෂ ප්රතිකාර අවශ්ය නැහැ. ලැපරොස්කොපි ක්රමයට කර ඇත්නම් දින කිහිපයකින් සාමාන්ය වැඩ කටයුතු කරන්න පුළුවන්. තුවාලය සුව වූ පසු ලිංගික එක්වීම කල හැකියි. මෙය ස්ථිර උපත් පාලන ක්රමයක් වුවත් 200ට එකක පමණ ගැබ් ගැනීමට අවදානමක් තිබෙන නිසා ඔසප් වීම ප්රමාද වුණොත් මුත්රා පරීක්ෂා කර බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?