ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?
Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
වෙද්යතුමනි, ඩිම්භ කෝෂ වල පොඩි පොඩි දිය බුබුලු තිබීම ගැබ්ගැනීමට ප්රශ්නයක්ද?
නැහැ. සමහරවිට මේ තත්වය ඇති කාන්තාවන්ට ගැබ් ගැනීමට පෙර ඩිම්බ මේරීම උත්තේජනය කරන්න ඖෂධ ප්රතිකාර අවශ්ය වෙනව.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
අක්රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?
ඔසප් අක්රමවත්ව බර වැඩිව රෝම වැඩෙනවා නම් ප්රතිකාර තියෙද?Irregular periods with weight gain and extra hair — any treatment?