ගර්භාෂය ඉවත් කරන්න පෙර මේ ගැන දැනගන්න.
ගර්භාෂය ඉවත් කරන්න අවශ්‍ය බව ඔබට වෛද්‍යවරයෙකු නිර්දේශ කළ පසු ඔබේ සිතට ඇතිවන ගැටළු වලට පිළිතුරු දීමටයි මේ ලිපිය වෙන් කරන්නෙ.ගර්භාෂය කියන්නේ මාංශ පේශී වලින් යුක්ත කුඩා අවයවයක්. කාන්තා ප්‍රජනක පද්ධතියේ ප්‍රධානතම කොටස විදියට තමයි ගර්භාෂය සලකන්නෙ. මෙහි ප්‍රධානතම ක…
කියවන්න