පැලෝපීය නාල අවහිර නම් ඊළඟට කුමක්ද?
ඩිම්බ කෝෂයෙන් පිට වෙන ඩිම්බය ශුක්‍රාණු සමග එකතු වී සංසේචනය සිදු වෙන්නෙ පැලෝපීය නාලය තුලදී. ඒ නිසා නාල දෙකම අවහිර නම් ස්වභාවිකව ගැබ් ගැනීමක් සිදු වෙන්නෙ නැහැ. දරු ඵල පමා වීමට හේතු සොයන පරීක්ෂණවලදී නාල අවහිර බව දැන ගත් විට බොහෝ කාන්තාවන් මහත් කනස්සල්ලට පත් වෙනව.…
කියවන්න