ශුක්‍රාණු පරීක්ෂණ වාර්තාව හොඳ නැත්නම් ඊළඟට කල හැකි දේ
දරු ඵල පමා වීමට හේතු සොයන විට තුනෙන් එකක පමණ අවස්ථාවලදී හේතුව සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් පුරුෂ පාර්ශවයේ තිබෙනව. ඒ නිසා ශුක්‍රාණු පරීක්ෂණය (Seminal Fluid Analysis) දරු ඵල පමා වෙන සෑම යුවලකටම මුලින්ම කරන පරීක්ෂණයක්. එම පරීක්ෂණය සිදු කරන ආකාරය ගැන අපි මීට පෙර ලි…
කියවන්න