ප්‍රශ්නය
Icsi prathikaraya pilibada pehedili karanawada doctor. Eya sarthakaweme prawanathawa kopamanada?
පිළිතුර
ශුක්‍රාණු ඩිම්බය තුලට ඇතුළු කිරීම මගින් පිළිසිඳ ගැනීමට සැලැස්වීම මෙහිදී සිදු වෙන්නෙ. සාර්තක වීමේ හැකියාව 30% - 40% අතර වෙනව.