Skip to main content
ප්‍රශ්නය

IUI එකකට පස්සේ පරිස්සම් වෙන්න ඕනද? ගමන් යන්න හොඳද?

After an IUI, is it necessary to rest and avoid travel?

Docter.iui ekak kalama parissam wenna onida?wahaneka dura gaman yanna hoda nadda?

අසන ලද්දේ: Ku*** · වයස 33

නැහැ. සාමාන්‍ය වැඩකටයුතු වල යෙදීම සහ ගමන් බිමන් යෑම අහිතකර නැහැ.