ස්කෑන් එකක් නැතුව PCOS තියෙනවා කියන්න පුළුවන්ද?
Can PCOS be diagnosed without a scan?
Dr. PCOS kiynne bade thel kiyana 1da, wathura bibilida. Kisima scan 1k nokara vog dctr mata kiwwa a lede thiyenwa kiyala. Auruddaka indan babekta try karanne duinum 50mg masa 3k biwwa thama na dctr
Pahadili Karanna
මෙය නිවැරදිවම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයකට යොමුවිය යුතුයි. වෛද්‍ය පරීක්ෂාවකදී අනිකුත් රෝග ලක්ෂණ මගින් ඔබට මෙම තත්තවය ඇති බවට සැක කල හැකියි. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගීවී සුදුසු පරීක්ෂණ වලින් අනතුරුව ප්‍රතිකාර ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?