Skip to main content
ප්‍රශ්නය

IUI කළාට පස්සෙත් මෙට්ෆෝමින් දිගටම ගන්න ඕනද?

Should metformin be continued after an IUI?

sir,mata pcos thibenawa.IUI ekak kala.IUI walin passeth digatama metformin ganna onada.ese gaththata kamak nadda?

අසන ලද්දේ: sa*** · වයස 27

මෙම ඖෂධය නිසා හානියක් සිදු වෙන්නෙ නැහැ. ඔබේ වෛද්‍ය වරයා නියම කර ඇති ආකාරයට භාවිතා කරන්න.