ඩිම්බ කෝෂවල වතුර ගෙඩි සැත්කමක් නැතුව සුව කරන්න බැරිද?
Can ovarian cysts be treated without surgery?
mama marry karala 2years wenawa.mage Periods harima akkramawath.vog kenek meet wela dimba moranna beheth gaththath eka sarthaka une ekaparai anith awastha thunema dimba merimak une na.mage garbashe wathuwa gedi thiyanawa kiyala operation ekak karanna kiwwa.mata danaganna ona eka sidu karata passewath mata periods wima kramawath weida? Newathath e gedi hataganna ekak nathiweida? Operation ekakin thorawa mewa suwakaranna berida? Minpasuwath mata daruweku labaganna hekiweida kiyala.plz doctor mata pilithurak denna
මෙයට ශල්‍යකර්මයක් අත්‍යවශ්‍ය නැහැ. ඖෂධ ප්‍රතිකාර මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. මදසරුබව පිළිබඳ සායනයකට සහභාගීවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?