ෆයිබ්‍රොයිඩ් තියෙනවා නම් සාමාන්‍ය ප්‍රසූතියක් බැරිද?
With a large fibroid, is a normal delivery impossible?
doctor, loku fibroid 1k thiyena kenek pregnant unoth nomal delivery ekakata yanna barida ??
පුළුවන්. සිසේරියන් සැත්කමක් අවශ්‍ය වෙන්නේ දරුවා උපදින මාර්ගය අවහිර වෙන පරිදි ගර්භාෂයේ පහල කොටසේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇති විට පමණයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?