Skip to main content
ප්‍රශ්නය

නිතර වතුරේ ඉන්න නිසා ලිංග ප්‍රදේශය කැසෙනවද?

Does spending a lot of time in water cause groin itching?

Dr mn swimming karana girl kenek. mage ekili kessem nithara athi wenawa. a ai Dr ? yoni pradeshaye rooma nisa da ? mn godak wela wathure inna 1 balapanawada?

අසන ලද්දේ: Ne*** · වයස 21

මෙයට දිලීර ආසාදන හේතු වෙන්න පුළුවන්. එම ප්‍රදේශය වියලිව තබා ගන්න. රෝම ඉවත් කිරීම අවශ්‍ය නැහැ.