නම: Ne*** | වයස: 21
ගැටළුව

Dr mn swimming karana girl kenek. mage ekili kessem nithara athi wenawa. a ai Dr ? yoni pradeshaye rooma nisa da ? mn godak wela wathure inna 1 balapanawada?

පිළිතුර


මෙයට දිලීර ආසාදන හේතු වෙන්න පුළුවන්. එම ප්‍රදේශය වියලිව තබා ගන්න. රෝම ඉවත් කිරීම අවශ්‍ය නැහැ.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)